Rotaract Club of the University of Sri Jayewardenepura — Book Donation Drive for Kotahena Sinhala Kanishta Vidyalaya
සිහින පුස්තකාල · Book Donation Drive

Donate a storybookකතන්දර පොතක් පරිත්‍යාග කරන්න

Help build a library for the children of Kotahena Sinhala Kanishta Vidyalaya (Grades 1–5). කොටහේන සිංහල කනිෂ්ඨ විද්‍යාලයේ (1–5 ශ්‍රේණි) දරුවන් සඳහා පුස්තකාලයක් ගොඩනැගීමට උදව් වන්න.

This drive is organised and run by the Rotaract Club of the University of Sri Jayewardenepura. මෙම වැඩසටහන සංවිධානය කර පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජය විසිනි.

Before 20 October 2026 | 2026 ඔක්තෝබර් 20 ට පෙර

Register to donate | පරිත්‍යාගයට ලියාපදිංචි වන්න

What to donate | පරිත්‍යාග කළ යුත්තේ

  • ✅ Simple storybooks for primary children (Grades 1–5)1–5 ශ්‍රේණිවල දරුවන්ට සුදුසු සරල කතන්දර පොත්
  • ✅ New or used, in good conditionඅලුත් හෝ හොඳ තත්ත්වයේ පාවිච්චි කළ පොත්
  • ❌ No textbooks or exam papersපෙළ පොත් හෝ විභාග ප්‍රශ්න පත්‍ර නොවේ

How it works | ක්‍රියාවලිය

  1. Register below with your name and mobile number.පහතින් ඔබේ නම සහ ජංගම අංකය ලියාපදිංචි කරන්න.
  2. The Rotaract OC calls you to confirm the books.Rotaract සංවිධායක කමිටුව ඔබට ඇමතුමක් ලබා දෙයි.
  3. The OC arranges the handover — drop-off or pick-up.පොත් භාර දීම සංවිධායක කමිටුව විසින් සංවිධානය කරයි.

Prefer to call? | කෙලින්ම අමතන්න

Organised by | සංවිධානය

Rotaract Club of the University of Sri Jayewardenepura

Digital Support Partner | ඩිජිටල් සහාය හවුල්කරු

bookswap.lk is the digital partner only and passes your details to the Rotaract USJ Organising Committee. Contact, collection and delivery of books are handled entirely by Rotaract USJ. bookswap.lk ඩිජිටල් හවුල්කරු පමණි. පොත් එකතු කිරීම සහ භාර දීම සම්පූර්ණයෙන්ම Rotaract USJ විසින් සිදු කෙරේ.

Privacy | රහස්‍යතාව